මහරගම නගර සභාවේ බලය හොබවන ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරියක් සහ එම පක්ෂයේම මන්ත්‍රීවරයෙකු අතර අද ඇතිවූ ගැටුමක් හේතුවෙන් සභාවාරය උණුසුම් විය.
සමාජ ජාලාවල පළවූ වීඩියෝවක් හේතුවෙන් මන්ත‍්‍රීනිය විසින් මන්ත‍්‍රීවරයාට සභාව මැදම පහර දුන්නාය.
පහර දෙමෙන් පසු මන්ත‍්‍රීවරිව පොලිසියට බව කියමින් සභාවෙන් පිටව ගියාය.
No comments: