‘මගේ තුණ්ඩුවට එන්නත් දෙන්නැයි’ මොරටු නගරාධිපති එන්නත් මධ්‍යස්තානයට පැන යකා නටයි
මොරටුව නගරාධිපතිවරයා සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය අතර මෙම උණුසුම් තත්වය ඇතිවිය.
නගරාධිපති වරයා විසින් ලබාදෙන ලද තුණ්ඩුවකට අනුව එන්නත්කරණය සිදු නොකළේ යැයි ඔහු චෝදනා කරයි.
නමුත් වෛද්‍ය නිලධාරිනිය සඳහන් කරන්නේ තමනට ලැබී ඇති උපදෙස් අනුව එන්නත් කරණය සිදුකරන බවයි.
නගරාධිපතිවරයා තම රාජකාරියට බාධා කළ බවට ද ඇය පොලීසියට පැමිණිලි කළාය.
No comments: