Header Ads

Breaking News
recent

කොරෝනාවෙන් ලංකාව ඉන්දියාවත් පරද්දයි

ලංකාවේ කොරෝනා රෝගීන් වාර්තා වීමේ සාමාන්‍ය අගය මේ වනවිට ඉන්දියාවද අභිභවා ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහින්ද බාලසූරිය මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මේ වනවිට අලුත් අවුරුදු සමයෙන් පසුව දිනකට ලංකාවෙන් රෝගීන් 1900ක් පමණ හමුවන බවත් එය ලංකාවේ ජනගහනය අනුව සසදන විට ඉහළ අගයක් බවත්ය.

නමුත් ඉන්දියාවෙන් දිනකට රෝගීන් ලක්ෂ 3ක් වාර්තා වුවද ඉන්දීය ජනගහනය අනුව ගත්විට ලංකාවේ සාමාන්‍ය අගයට වඩා එය පහළ මට්ටමකින් පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

No comments:

Powered by Blogger.