ධම්මික පැණිය බොරුවක් - කොරෝනා සදහා කිසි ලෙසකින් සුදුසු නොවේ- සායනික පරීක්‍ෂණ තීරණය මෙන්න | Dhammika Paniya
කොරෝනා වයිරසය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධය ඒ සඳහා සිදු කරන ලද සායනික පරික්ෂාවෙන් අසමත් වී තිබේ.
මෙම සායනික පරීක්‍ෂණ පැවැත්වීම රජරට සරසවියේ මූලිකත්වයෙන් පිහිටුවන ලද ආචාර ධර්ම කමිටුවකට යොමුකර තිබිණි.
එහි සාමාජිකයන් 12 දෙනෙකු විසින් මෙම සායනික පරීක්ෂාව සිදුකරන ලද අතර එම පරීක්ෂණයෙන් පැණිය අසමත් වී ඇත.
මේ හේතුවෙන් එම පැණිය කිසිදු ලෙසකින් කොරෝනා වෛරසය සඳහා සුදුසු නොවන බව තහවුරු වී තිබේ.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments: