ප්‍රවේසමෙන් - හදුනාගන්නා ආසාදිතයන් මෙන් දෙතුන් ගුණයක් ආසාදිතයන් සමාජයේ සිටිනවා - වහාම උපරිම සංචරණ සීමා දමන්න - ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි | COVID-19 UPDATES

දිනකට හඳුනාගන්නා කොරෝනා රෝගීන් ප්‍රමාණය 2,000කට ආසන්න වෙමින් තිබියදී එමෙන් දෙතුන් ගුණයක් සමාජයේ නිදැල්ලේ සිටින බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතයන්ට වෙන්කර ඇති රෝහල් ඇදන් ඉතාම සීඝ්‍රයෙන් පිරී යමින් ඇති බවත් දැඩි සත්කාර ඒකකද වේගයෙන් පිරි යමින් තිබෙන බවත්ය.
ඉතාම සීඝ්‍රයෙන් රෝහල් පිරි යමින් තිබෙන බැවින් අත්‍යයවශ්‍ය සේවාවන් පමණක් පවත්වාගෙන යමින් උපරිම සංචාරණ සීමා පනවන ලෙස ද ඇය ඉල්ලා සිටියා ය.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot
No comments: