Header Ads

Breaking News
recent

මෙවර නව විෂය නිර්දේශ අනුව ලංකාවෙන්ම මුල්තැනට ආ උසස් පෙළ හපන්නු | G.C.E. Advanced Level Examination


වසර 2020 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල ඊයේ (04) පස්වරුවේදී නිකුත් කර තිබුණු අතර, සිසු සිසුවියන් 194,297ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබුණි.
මේ අතරින් නව විෂය නිර්දේශ අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් සිසු සිසුවියන් මෙසේය :

ජීව විද්‍යා අංශයේ,කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රවීන් විජේසිංහ
ගණිත අංශය - යාපනය, චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ, ධනරාජ් සුන්දර්බවන්
කලා අංශය - දෙහිවල ප්‍රෙස්බිටේරියන් කාන්තා විදුහලේ චමල්කා සෙව්මිණි
වාණිජ අංශය - ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි මදනායක
ජෛව තාක්ෂණවේදය - හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ සුසික සඳසර
ඉංජිනේරු තාක්ෂණවේදය - හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ කුඩා ලියනගේ අවිශ්ක චානුක
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Powered by Blogger.