නිරෝධායන සදහා ඉන්දීය ජාතිකයින් මෙරටට ගෙන්වීම නිල වශයෙන් නවතා නෑ - ප්‍රසන්න රණතුංග | Prasanna Ranatunga
මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කළ විමසීකදී ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ.
කෙසේ නමුත් සංචාරක බුබුළ හරහා මෙරටට ගෙනෙන ඉන්දීය ජාතිකයින් සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කරමින් වැඩපිළිවෙලක් සකස් කරන බවද ප්‍රසන්න රණතුංග මහතා එහිදී අවධාරණය කළා.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments: