ඇස්ටසෙනිකා හා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ගත් අයටත් කොරෝනා වැලදේ.. WHO කැළඹෙයි..
ඇස්ටසෙනිකා හා සයිනොෆාම් එන්නත් ලබා මාත්‍රා දෙකම ලබාගත් සීෂෙල්ස් සැලකිය යුතු වන පිරිසකට කොරෝනා වෛරසය වැළඳී තිබේ. මේ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ ගැන දැඩි කණස්සල්ලෙන් පසුවන බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.
එරට වැසියන්ගෙන් 57% සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබා දී ඇති අතර ඇස්ටසෙනිකා එන්නත මාත්‍රා දෙකම 43%කට ලබාදී තිබේ.
එන්නත්කරණය සහ ආසාදිතයන් වාර්තාව පිළිබඳ සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත යොමු කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ එන්නතෙන් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසු වෛරසය ආසාදන ඉතාම අඩු විය යුතු බවත් එක් අයෙකුට හෝ දෙදෙනකුට ආසාදනය විය හැකි නමුදු වැඩි පිරිසකට එසේම ගැටලුවක් බවයි.
කෙසේ නමුත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ එන්නත් ලබා දීමෙන් මූලිකම බලාපොරොත්තුව වන්නේ රෝගීන් මිය යෑම වැළැක්වීම බවයි.
ලෝකයේ දැනට වැඩිම එන්නත්කරණය කරවූ රාජ්‍යයක් වන සීෂෙල්ස් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වුවද එහි කිසිදු රෝගියෙකු මියයන මට්ටමට පැමිණ නැතැයිද ඔහු සඳහන් කරයි.
එන්නත්කරණයේ බලාපොරොත්තුව එය බවත් රෝගීන් මිය යාම වළක්වා ගැනීම එහි මූලිකම අරමුණ බවත් ඒ මහතා පැවසීය

No comments: