Header Ads

Breaking News
recent

නයිට්‍රික් ඇසිඩ් නැවක් ලංකා මුහුදු සීමාවේ අනතුරක - (VIDEO)

ඉන්දියාවේ මුන්ද්‍රා වරායේ සිට පැමිණි හොංකොං ධජය සහිත නයිට්‍රික් ඇසිඩ් රැගෙන පැමිණි නැවක් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අනතුරකට ලක්ව ඇත.

නැව අනතුරට ලක්වීමත් සමග එහි කපිතාන්වරයා ඒ බව ලංකා වරා්‍ය අධිකාරියට දැනුම් දීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ වරාය අධිකාරිය එම නොකාවේ තිබූ නයිට්‍රික් ඇසිඩ් සහිත බහාලුම් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන ඇත.


No comments:

Powered by Blogger.