Saturday, March 15 2025

Header Ads

ඒලියන්ත වයිට්ට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි.. ඔහු කිසිම එන්නත් මාත‍්‍රාවක් ගෙන නෑ..

කොරෝනා ආසාදිතව රෝහල්ගත කර සිටින වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ප‍්‍රකාශකයෙකු පැවසීය. ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඔක්සිජන් අඛණ්ඩය ලබා දෙමින් ප‍්‍රතිකාර කරන බවද ඔහු කීය.

වයිට් මහතා කිසිම කොරෝනා එන්නතක එකම මාත‍්‍රාවක් හෝ ලබා ගෙන නැති බවත් ඔහු තව දුරටත් පැවසීය.

ඔහු දැනට ප‍්‍රතකාර ලබමින් ඇත්තේ කොළඹ ප‍්‍රධාන පෙලේ පුද්ගලික රෝහලකය.

Leave a Comment

Powered by Blogger.