Header Ads

Breaking News
recent

රාජපක්ෂ විදුහලේ සා/පෙළ ප්‍රතිඵල වලට “පිං” කියා මන්ත්‍රීවරුන් පත්තර ඇඩ් දාලා!

සාමාන්‍යයෙන් සිදුවන්නේ ටියුෂන් පන්ති ගිය ‘උසස් පෙළ අයිලන්ඩ් රෑන්ක්‘ ලබාගත් සිසුන් යොදවා ටියුෂන් සර්ලාව ප්‍රවර්ධනය පිණිස වෙළෙඳ දැන්වීම් වලට එකතු කර ගැනීමය.

නමුත් මේ වනවිට සාමාන්‍ය පෙළ සඳහා ද ඊට සමානුපාත උදාහරණ හඳුනාගන්නට ලැබේ.

මෙවර නිකුත්වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසුන් සියයට 99.7 ක ඉහළම සාමාර්ථයක් ලද බවත් එය ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් එකවර සමත්වූ ආදර්ශ ජාතික පාසල බවට පත්වූ බවත් දක්වමින් හෝමාගම ප්‍රාදේශීය සභාපති ඇතුළු මන්ත්‍රීවරු අද (03) ඉරිදා ජාතික පුවත්පත් වල මුදල් ගෙවා දැන්වීම් පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා උපහාසාත්මක අදහස් ද දක්වා තිබේ.

එම දැන්වීමේ ඡායා පිටපතක් පහතින්.


No comments:

Powered by Blogger.