චීන පොහොර සමාගමෙන් එම ගනුදෙනුවට සම්බන්ධ වී සිටින පුද්ගලයන් තිදෙනකු මෙට්රික් ටොන් එකකට ඩොලර් 100ක කොමිස් මුදලක් ඉල්ලා ඇති බවට ජාතික ගොවිජන එකමුතුව පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔවුන් මේ බව සදහන් කර සිටියේය.
No comments: