ශ‍්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 17.5%යි.. ලෝකයේ 16 වැනියා… සෝමාලියාව, හයිටියටත් ඉහලයි… ලයිස්තුව මෙන්න..
tradingeconomics වෙබ් අඩවිය අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමන අනුපාතය 17.5% දක්වා ඉහළ ගොස් තිබේ.
එම ලයිස්තුව ශ‍්‍රී ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව, හයිටි, නයිජීරියාව ආදී රටවලටද වඩා ඉහළිනි.
මෙම ගණනය කිරීම සිදු කර ඇත්තේ පසුගිය මස උද්ධමනය 9.9% සලකමින් වන අතර මෙවර මහ බැංකුව නිකුත් කල 11.1% උද්දමන අනුපාතයට යාවත්කාලීන නොකරමිනි.
No comments: