Header Ads

Breaking News
recent

තෙල් පාලිත වගේ ගම්මන්පිල මිනිස්සු බය කරනවා... රටේ තෙල් ඉවර වෙන්නේ ඒකයි – පතිරණ

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ ආනන්ද පාලිතගේ වැඩේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල භාරගෙන ඇතැයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ පවසයි.

“තෙල් පාලිතගේ වැඩේ ඇමති ගම්මන්පිල ම බාර අරගෙන.

තෙල් නැති වෙනව කියල දවස් දෙකෙන් දෙකට ප්‍රකාශ නිකුත් කරනව.

මිනිස්සු පැනික් වෙලා තෙල් ගහනව. ඉතිං ඇත්තටම තෙල් ඉවර වෙනවා.”


No comments:

Powered by Blogger.