Header Ads

Breaking News
recent

මැති ඇමති පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානමක!

පවතින තත්ත්වය සම්බන්ධයෙන් කලකිරීමෙන් පසුවන කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරු පිරිසක් තීරණාත්මක මොහොතක ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් ඇතැයි වාර්තා වෙයි. ආණ්ඩුව පත්වීමෙන් පසු අමාත්‍යධුර හා රාජ්‍ය අමාත්‍යධූරය බෙදූ ආකාරය සම්බන්ධයෙන් මෙම පිරිස් මුල සිටම නොසතුටින් පසුව ඇත.

No comments:

Powered by Blogger.