Header Ads

Breaking News
recent

IMF ලියුමට ජනපති අස්සන දමයි! EXCLUSIVE

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහාය ලබා ගැනීම සදහා වන නිල ලිපියට අස්සන් තැබීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදී මෙම අස්සන් තැබීම සිදු කොට ඇති බව පැවසේ.

මූල්‍ය අරමුදලේ නිලධාරීන් ලංකාවට පැමිණීමට ප්‍රථම වොෂිනටනයේ පිහිටි එම අරමුදලේ මූලස්ථනයේ නියෝජිතයන් ජනාධිපතිවරයා සමග සාකච්ජා කොට තිබූ අතර සිය නියෝජිතයන් ලංකාවට පැමිණීමට නම් ජනාධිපතිවරයාගේ ආරාධනාව වාචිකව අවශ්‍ය බව දැනුම් දී තිබිණ.

එම කිලධාරීන් ඉකුත් සදුදා දින ලංකාවට පැමිණියේ ජනාධිපතිවරයා විසින් එම ආරාධනාව සිදු කිරීමෙන් අනතුරුවය.

No comments:

Powered by Blogger.