මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ප්‍රමුඛතාවය ලබාදීම වැරදි බව නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය කාවන් රත්නතුංග මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ බුද්ධ දර්ශනය විද්‍යාව සමග සමපාත වන විශ්වීය දර්ශනයක් බවයි.
No comments: