තෙල් ගෑස් ප්‍රශ්නය ඇත්තේ අපේ රටේ පමණක් නොව වෙනත් රටවල පවා මෙම පෝලිම් දක්නට ඇති බව ආන්ඩුවේ පසුපෙළ මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා කියා සිටියේය. එංගලන්තය-නවසීලන්තය-අමෙරිකාව වැනි රටවල පවා අද පෝලිම් දැකගැනීමට හැති බව ඒ මහතා කියා සිටියේය.
No comments: