Header Ads

Breaking News
recent

පාර්ලිමේන්තුව බලන්නේ ආණ්ඩු පෙරළියක්... තරුණයෝ ඉල්ලන්නේ දේශපාලන පෙරළියක් – රනිල්

අගෝස්තු මාසය වනවිට ජීවත් වීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වන බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක් සඳහන් වන්නේ තරුණ තරුණියන්ගේ ගැටළු කිහිපයකට පිළිතුරු ලබාදෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළ බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා.


No comments:

Powered by Blogger.