මේ වනවිට ජනතාව විසින් සිස්ටම් චේන්ජ් කරමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ.
මේ වීඩියෝවේ දැක්වෙන්නේ පාර වසා ප්‍රභූන්ට යාමට ඉඩ සලස්වමින් සිටී පොලිසියට ජනතාව විරෝධය පළ කරන ආකාරයයි.
මෙහිදී පොලිසියද පසුව ජනතා හඩට ඇහුම්කන් දී පාර විවෘත කිරීම විශේ්ෂ සිදුවීමකි.
No comments: