Header Ads

Breaking News
recent

මුදල් ඇමති අලි සබ්‍රි අධිකරණ ඇමති ධුරයේත් දිවුරුම් දෙයි!

මුදල් අමාත්‍ය අලි සබ්‍රි   අධිකරණ අමාත්‍ය ධුරයෙහි ද ඊයේ  (26) පස්වරුවේ දිවුරුම් දුන්නේය.

ඊයේ වනතුරු නව කැබිනට් මණ්ඩලයට අධිකරණ ඇමතිවරයෙක් සිටියේ නැත.

ඔහු කොටුව ජනාධිපති මන්දිරයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ඉදිරියේ දී නව අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය


No comments:

Powered by Blogger.