Header Ads

Breaking News
recent

ඉදිරි දින කිහිපය තුල පැය 10කට අධික විදුලි කප්පාදුවක් | Power Cut

ඉදිරි දින කිහිපය තුල පැය 10කට අධික විදුලි කප්පාදුවක්

ඉදිරි දින කිහිපය තුළ පැය දහයකට අධික විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග කියා සිටියේය.

තාප බලාගාර වලට අවශ්‍ය ඩීසල් සහ දැවිතෙල් තොග අවසන්වීමත් නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත‍්‍රයක් තවමත් අක‍්‍රියව පැවතීමත් මීට හේතු වී ඇත.

දැවි තෙල් හා ඩීසල් තොග නිසි වේලාවට ඇනවුම් නොකිරීමත් අනාගත සැලසුම් සකස් නොකිරීමත් හේතුවෙන් තත්වය වඩාත් නරක අතට හැරී තිබේ.

කෙසේ වෙතත් වෙසක් පොහොය වෙනුවෙන් 15, 16 දෙදින තුල දී විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට රජය තීරණය කර තිබිණ.

No comments:

Powered by Blogger.