Header Ads

Breaking News
recent

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන කිසිම ආණ්ඩුවකට තමන් දායක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.

ඔහු සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගල්වලට මම කිසිසේත්ම දායක නොවෙමි.
එක හීනෙන් එළි නොවන බව කවුරුත් දැනගත යුතු වේ.


No comments:

Powered by Blogger.