Header Ads

Breaking News
recent

පොහොට්ටුව මට ජන්දය දීපු වෙලාවෙ ඉඳන් මම පොදු ජනතාවගේ හතුරෙක් වෙලා... ඒ හින්දා මට මේ තනතුර එපා - සියඹලාපිටිය ජනපතිට යැවූ ලිපිය මෙන්න

නියෝජ්‍ය කතානායක තේරීමේ රහස් ජන්ද විමසුමේදී පොහොට්ටුව තමන්ට ජන්දය දෙන බව ප්‍රකාශ කළ මොහොතේ සිට තමන් පොදු ජනතාවගේ සතුරෙක් බවට පත්ව ඇති බව රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කරමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.

එම ලිපිය මෙසේය.

No comments:

Powered by Blogger.