Header Ads

Breaking News
recent

විමල් හීලෑ කරගන්න බැසිල් එළියට ගත්ත ෆයිල් මොනවද? විමල්ගෙ වලිගය හිටපු තැනටම ගියේ ඒ නිසාද? රාජපක්ෂලාගෙන් සල්ලි ගත්ත ස්වාධීන මන්ත්‍රීවරු කව්ද? (VIDEO)

බැසිල් රාජපක්ෂ මහතා හට පස්පඩංගුවේ බැන වැදුණු විමල් වීරවංශ මහතා යළිත් වතාවක් බැසිල් රාජපක්ෂ මහතා සමග එකට අසුන්ගෙන සාකච්ජා පැවැත්වීමට හේතුපාදක වූ කරුණු මහගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා අනාවරණය කර සිටියේය.

ඒ මහතා පෙන්වා දුන්නේ වීරවංශ බිරිය වන ශෂී වීරවංශ මහත්මියගේ ෆයිල් පවා මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා විසින් එළියට රැගෙන විත් ඇති බවකි.

මඨී අමතරව තවත් අනාවරණයන් රැසක්ද ඒ මහතා සිදු කළේය.

No comments:

Powered by Blogger.