Header Ads

Breaking News
recent

සජිත් හැරදා ස්වාදීන වෙන්න ගහපු ඩීල් එක ගැන හරින් කියන කතාව [VIDEO]

සජිත් හැරදා ස්වාදීන වෙන්න ගහපු ඩීල් එක ගැන හරින් කියන කතාව

ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කිරීමට තමන් තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මැයි 11) පස්වරුවේ පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, සිටියේ රට අර්බුදයකට මුහුණ පා සිටින මේ මොහොතේ ප්‍රමාද වීමට කාලයක් නොමැති බව ය.

නිවැරදි තීරණයක් නොගන්නේ නම්, තමා ඉදිරියේදී ස්වාධීන වීමට සූදානම් ඔහු එහිදී වැඩිදුරට ත් පැවසීය.

“පෞද්ගලිකව තීරණයක් ගන්නත් සූදානමින් මම මේ අවස්ථාවේදී ඉන්නේ. මම ත් ස්වාධීන වෙලා එන කණ්ඩායමක් එක්ක, රට වෙනුවෙන් වැඩ කරලා. මට ආයෙත් ඡන්දය ඉල්ලුවත් එකයි. මම විශ්වාස කරනවා ඒ දේ වෙයි කියලා, මට විශ්වාසයක් තියෙනවා.”

No comments:

Powered by Blogger.