මේ වනවිට රට පුරා බෙදාහැරෙන ඉන්ධනවලට වතුර කලවම් කොට ඇති බව අනාවරණය විය. නාරම්මල ඉන්ධන හලකට පැමිණ තිබූ තෙල් බවුසරයක් සම්බන්ධයෙන් කළමනාකාරීත්වය කළ පරීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇත. නමුතු එම බවුසරය ඊට පෙර ඉන්ධන හල් 2කට පමණ ඉන්ධන ගොඩබා ඇති බවද වාර්තා විය.
No comments: