Header Ads

Breaking News
recent

මෙන්න තවත් බරපතළ හෙළිදරව්වක්! මැර ප්‍රහාරය සාක්කි තියෙන පොලිස් පොත් දෙකක් ගිනි තියන්න හදනවලු! (VIDEO)

ගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය හමුවක් කැදවමින් බරපතළ හෙළිදරව්වක් කළේය.

එහි මහලේකම් පුබුදු ජාගොඩ කියා සිටියේ දේශබන්ධු තෙන්නකෝන් මහතා ප්‍රහාරකයන්ට ගෝඨාගෝගම භූමියට ඇතුල් විය හැකි පරිදි ඉඩ සලසා දී ඇති බවටත්, ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් අනුව එය සිදු කොට ඇති බවටත් පොලිස් නිලධාරීන් ලොග් සටහන් දමා ඇති බවකි.

එම ලොග් සටහන් පොත් විනාශ කිරීමේ උත්සාහයක් පවතින බවද හෙතෙම කියා සිටියේය.


No comments:

Powered by Blogger.