Header Ads

Breaking News
recent

ජනශක්ති සභාපති ඝාතනය : බොරැල්ල කනත්තේ කම්කරුවෙකු සියසින් දුටු දේ පාපොච්චාරණය කරයි

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්නර් මහතා ඊයේ රාත්‍රියේ මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසමින්  කුරුඳුවත්ත  මල් පාර නිවසින් සභාපතිවරයා ඊයේ (15) දහවල් පිටත්ව ගොස් තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

No comments:

Powered by Blogger.