Header Ads

Breaking News
recent

වැස්සෙන් අකුරණ විනාශයි! ගෙවල්වල වහළ ගාවට වතුර! වාහන වතුර පාරට ගහගෙන යයි! (VIDEO)

මහා වැස්සත් එක්ක ආ ගංවතුරෙන් මහනුවර අකුරණට දැඩි හානි සිදුව තිබේ. ජල පහරට වාහනත් ගසාගෙන ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.

ඇතැම් නිවාසවල වහලය පමණක් පෙනෙන්නට තිබිණ.

No comments:

Powered by Blogger.