Header Ads

Breaking News
recent

අයවැයෙන් ඡන්දෙට බිලියන 10ක් වෙන් කරලයි තියෙන්නේ! සල්ලි එච්චර යන එකකුත් නෑ! ඒ නිසා ප්‍රශ්නයක් නෑ! මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්! (VIDEO)

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඇස්තමේන්තු කළ මුදලට වඩා අඩු වැයකින් එහි කටයුතු අවසන් කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. 
“මෙවර මැතිවරණය සඳහා අපි යොදා ගන්නේ 2022 ඡන්ද හිමි නාම ලේඛනය. අපිට තියෙන්නේ පනතේ ඇති නීති අනුව ක්‍රියා කරන්න. නීතියෙන් යම් කිසි ආකාරයේ නියමයක් කරන තෙක් අපි අපේ කටයුතු කරගෙන යනවා.

අපි දැනට පවත්නා මිල ගණන් ඇස්තමේන්තු කළා. ඒ අනුව, අපිට බිලියන 10ක මුදල් ප්‍රමාණය ඇතිවෙයි කියන අදහසේ අපි ඉන්නේ. ඒ ප්‍රමාණය තියෙනවා. ගියවර බිලියන 8ක් කියපු වියදම තමයි කොවිඩ් -19 තත්ත්වයත් තුළ පවා මිලියන 5.8කින් අවසන් කරගත්තේ” යි ඔහු සඳහන් කරනවා.


No comments:

Powered by Blogger.