Header Ads

Breaking News
recent

සද්දෙ වැඩි හෝන්… එළිය වැඩි ලයිට් වාහනේට හයි කරලා තියෙනවා නම් දැන්ම ගලවන්න!

අධික ශබ්දයකින් යුත් නලා සහ විවිධ වර්ගවල ලාම්පු සවිකර ඇති වාහන අත්අඩංගුවට ගැනීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කොට ඇත.

ඒ අනුව එවැනි වාහන අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.


No comments:

Powered by Blogger.