වර්ජකයන් වෙනුවට හමුදාව යොදන්න පුහුණු කරයි?
මහජන සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ආණ්ඩුව සූදානම් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
එනිසා කඩාකප්පල්කාරී ක්‍රියා වල නොයෙදෙන්නැයි වෘත්තීය සංගම් වෙතින් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේදී වැඩවර්ජන ක්‍රියාත්මක වුවහොත් ඒ සඳහා යුද හමුදාව යෙදවීමට පුහුණු කරමින් පවතින බවට වාර්තා වන්නේ යයි මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඔ්නෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයක් ලෙස පසුබට නොවන බවයි.

No comments: