ආණ්ඩුව ගෙන ඒමට යන නව ත්‍රස්ත පනත හරහා සියලු බලතල ජනාධිපතිවරයාට පවර දී ඇති බවට බරපතළ චෝදනාවක් එල්ල වී ඇත. ‘ත්‍රස්තවාදියා කව්ද කියලා තීන්දු කරන්නෙත් ජනාධිපති, රඳවා තියාගන්නේ කොහේද කියලා තීන්දු කරන්නෙත් ජනාධිපති, අභියාචනා කළොත්
විමර්ශන කණ්ඩායම පත්කරන්නෙත් ජනාධිපති’ යනුවෙන් ඔවුන් පෙන්වා දෙයි.
No comments: