"අපිට ගොඩක් ප්‍රශ්න දානවා...අදින් පස්සේ අපි ආයේ ස්ටේජ් නගින්නේ නෑ" - කඳුළු සලමින් ආශාවරී පොඩ්ඩෝ වේදිකාවට සමුදෙයි (VIDEO)
"ආශාවරී" මෙරට එළිමහන් සංගීත ප්‍රසංග කලාවට නව වෙනසක් රැගෙන ආ සංගීත කණ්ඩායමකි ආශාවරී.
ඔවුන් ගැන වඩාත් කතාබහට ලක්වෙන්න ප්‍රධානතම හේතුව මේ සංගීත කණ්ඩායම පොඩ්ඩො ටිකකගෙ අපූරු එකතුවකින් සැදුම්ලත් එකක් වීම.
ඒකත් පොඩි ගැහැණු දරුවන් පිරිසක් වීම තවත් විශේෂ වෙන්න හේතුවක්.
පහුගිය කාලයේ ඔවුන්ගේ සංගීත කණ්ඩායමට ඇතිවුණු ප්‍රශ්න පිළිබඳව ලොකු කතාබහක් ඇති වුණා.
අද අපිට අහන්න ලැබුණෙත් එවැනි සංවේදී කතාවක්. ඒ "ආශාවරී" සංගීතවත් වන අවසාන සංගීත රාත්‍රිය අද විය හැකි වන බව.
ඒ ගැන ඔවුන් ලයිව් වීඩියෝවකින්ම කතා කරලා තිබුණා.
" අද අපේ අවසාන ප්‍රසංගය වෙන්න පුළුවන් අපි වේදිකාවේ සංගීතවත් වෙන. අපිට ගොඩක් ප්‍රශ්න දානවා. සාමාන්‍ය උණක් හැදිලා බෙහෙත් ගන්න ගියත් ඩොක්ටර් කියන්නෙ අපි නිදිමරන නිසා ලෙඩ වෙන්නෙ කියලා.
අපි පුංචි ළමයි. අපිට ඒවා දරාගන්න බෑ. අපි වේදිකාවේ කෑගහලා ,ඔයාලා සතුටු කරාට අපිට ගොඩක් ප්‍රශ්න දානවා. අපේ බස් එක පවා මඟදි නතර කරන අවස්ථා තියෙනවා. අපේ අධ්‍යාපනය, කෑම බීම ගැන පවා ප්‍රශ්න කරනවා. ප්‍රශ්න ගොඩක් තියෙද්දි අපි මෙහෙම ප්‍රසංග කරන්නෙ.
අපේ අම්මලා තාත්තලාට එයාලගෙ ඔළුවලට එක එක ප්‍රශ්න දාලා තියෙන්නෙ...."
එහි සම්පූර්ණ වීඩියෝව පහතින්...

No comments: