චාමර සම්පත්ගේ 3ක් ගලවයි!
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අමාත්‍යංශ යටතේ තිබූ ප්‍රධාන ආයතන 3ක් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇත.
මෙසේ ඉවත් කොට ඇති ආයතන 3 වන්නේ සිමෙන්ති සමාගම, ලුණු සමාගම සහ BCC ආයතනයය.
මෙසේ ඉවත් කොට ඇති ආයතන 3 වන්නේ සිමෙන්ති සමාගම, ලුණු සමාගම සහ BCC ආයතනයය.
ඊයේ නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා මෙම ආයතන 3 තමන් යටතට පවරා ගැනීමට පියවර ගෙන තිබේ.
No comments: