Header Ads

Breaking News
recent

පහටටව ඡනද ගඩත වඩ කරල දනව! රනලට ඡනද ගඩත වඩ කරගනනව! ම හදනන එකපර රනලග දශපලන බඩගසතරය වඩකරගනන! කහමද ටකර මළ? සමදධය කපල අසවසමන රනල ගහනන යන ගම චමනද එළයට දමය! VIDEO

සමෘද්ධිය කැපීම හරහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැති 2කින් තමන්ගේ දේශපාලන ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ මෙහෙයුමක් දියත් කොට ඇති බව සජබ මන්ත්‍රී චමින්ද ‌විජේසිරි මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ මේ හරහා පොහොට්ටුවේ ඡන්ද ගොඩ වැඩි කොට ඒ ප්‍රමාණය තමන් අතට ගැනීමටත්, අස්වැසුම හරහා අලුත් ඡන්ද ගොඩක් බිහිකරගැනීමටත් වික්‍රමසිංහ මහතා සැලසුම් කොට ඇති බවකි.

No comments:

Powered by Blogger.