13 වන සංශෝධනය ගැන කතා කිරීමට පෙර මැතිවරණ පවත්වන ලෙස නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා කියා සිටියේය. එමෙන්ම පළමුව මේ පිළිබද පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර සිටින ලෙසද මන්ත්රීවරයා කීය.
No comments: