සෞඛ්‍ය ක්ෂේත්රයේ බරපතළ ප්‍රශ්න තිබියදී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එම ප්‍රශ්න නොවිසදා සුපිරි හෝටල්වල මාධ්‍යවේදීන්ට සාද පවත්වමින් ප්‍රසම්පාදන කරුණු පිළිබද දේශන පවත්වන බව මුජිබර් රහුමාන් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඒ සදහා බරපැන දැරුවේ කවුරුන්ද යන්න අමාත්‍යවරයා විසින් පැහැදිලි කළ යුතු බවකි.
No comments: