Header Ads

Breaking News
recent

මුරලි වර්ල්ඩ් කප් එකේ සෙමි ෆයිනල් ගහන ටීම් 4 කල්තියා නම් කරයි! ලංකාව නෑ?

ලෝ පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් 2023 එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනු ඇති බවට සිතිය හැකි කණ්ඩායම් 4 පිළිබද ඉන්දීය මාධ්‍ය වෙත අනාවැකි පළ කොට ඇත.

ඉන් ප්‍රධාන කණ්ඩායම් 3 වන්නේ ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවය.


සිව්වන කණ්ඩායම ලෙස ඕනෑම් කණ්ඩායමක් තේරී පත්විය හැකි බව මුරලි සදහන් කොට තිබේ.

No comments:

Powered by Blogger.