Header Ads

Breaking News
recent

අවුරුදු 5ක් විතර තහනම් කරලා හරි ශ්‍රී ලංකා ක්‍රිකට් සුද්ද කරන්න ඕන... මම ඉන්නේ ඇමැති රොෂාන්ගේ පැත්තේ.. - ෆීල්ඩ් මාෂල් මුල්වරට ක්‍රිකට් අර්බූදයට මැදිහත් වෙයි! (VIDEO)

වසර 5ක් හෝ තහනම් කොට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගිය යුතු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ තමන්ද සිටින්නේ ඇමැති රොෂාන්ගේ පැත්තේ බවය.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ව්‍යාපාර කරන පිරිස් ඉවත් කළ යුතු බවද ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය.


No comments:

Powered by Blogger.