රට වෙනස් කිරීමේ වගකීම එළඹෙන නව වසරේ ජනතාවගේ අතට ලැබෙන බැවින් එම වගකීම නිවැරදිව ඉටු කිරීමට මුලු රටම පෙළගැසිය යුතු බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සදහන් කර සිටියහ. නව වසරට සුබ පතමින් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.
No comments: