ජනාධිපති අපේක්ෂකයා නාමල්? පොහොට්ටුට ඡන්ද ලක්‍ෂ 30ක් ස්ථාවරයි.. නාමල්ට අපේක්‍ෂක වී වාසනාවන්ත ජනාධිපති විය හැකියි..
පොහොට්ටුට ඡන්ද ලක්‍ෂ 30ක් ස්ථාවරයි.. නාමල්ට අපේක්‍ෂක වී වාසනාවන්ත ජනාධිපති විය හැකියි..
පොදු ජන පෙරමුණට මේ වන විටත් ලක්ෂ තිහක ස්ථාවර ඡන්ද පදනමක් ඇති බවද පැවසූ ඔහු පසුගිය මැතිවරණයේදී පක්ෂයට ඡන්දය ලබා දුන් හත් දෙනෙකුගෙන් හතරක් වෙනත් මත දරමින් සිටිය හැකි බවද කියා සිටියේය.
මෙවර ප්‍රධාන අපේක්ෂකයන් හතර දෙනෙකු ජනාධිපතිවරණයට තරග කරන බැවින් පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන වාසනාවන්තයාට ජනාධිපති බවට පත්වීමේ හැකියාවක් ඇති බවද ඔහු තවදුරටත් පැවසුවේය.
පොදු ජන පෙරමුණ මුලස්ථානයේ පැවැති හමුවකින් අනතුරුව ඔහු මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළේය.ආර්ථික හා ව්‍යාපාරික ඇසකින් බලනවා නම් ධම්මික පෙරේරා මහතා මෙන්ම තරුණ හා ආර්ථික ඇසකින් බලන්නේ නම් නාමල් රාජපක්ෂ මහතා ද සිටින බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා සඳහන් කරයි.
පොදු ජන පෙරමුණට මේ වන විටත් ලක්ෂ තිහක ස්ථාවර ඡන්ද පදනමක් ඇති බවද පැවසූ ඔහු පසුගිය මැතිවරණයේදී පක්ෂයට ඡන්දය ලබා දුන් හත් දෙනෙකුගෙන් හතරක් වෙනත් මත දරමින් සිටිය හැකි බවද කියා සිටියේය.
මෙවර ප්‍රධාන අපේක්ෂකයන් හතර දෙනෙකු ජනාධිපතිවරණයට තරග කරන බැවින් පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන වාසනාවන්තයාට ජනාධිපති බවට පත්වීමේ හැකියාවක් ඇති බවද ඔහු තවදුරටත් පැවසුවේය.
පොදු ජන පෙරමුණ මුලස්ථානයේ පැවැති හමුවකින් අනතුරුව ඔහු මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළේය.
No comments: