Header Ads

Breaking News
recent

සජිත්ගෙන් ඊශ්‍රායෙල් අගමැතිට එරාවුර්වලදී තරවටුවක්!

පලස්තීන ජනතාව වෙත එල්ල කරන අමානුෂික ප්‍රහාරයන් වහා නතර කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා සිටියේ එරාවුර්හි පැවැති සක්වල වැඩසටහනකදී.

මෙම වසර අවසානයේදී දෙබිඩි කතා රහිතව මෙරට ජනතාව පලස්තීනය වෙනුවෙන් සිටගන්නා බවද ඔහු කියා සිටියා.

ඊශ්‍රායෙලය රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් පලස්තීන ජනතාවට අමානුෂික ප්‍රහාර එල්ල කරන බවයි ඔහු පැවසූවේ.


No comments:

Powered by Blogger.