Header Ads

Breaking News
recent

හම්සා බින් ලාඩන් මියයයි.


අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ හිටපු නායකයා වන ඔසාමා බිල් ලාඩන්ගෙ බාල පුත්‍රයා වන හම්සා බින් ලාඩන් මිය ගොස් ඇති බව එක්සත් ජනපද රජයේ මූලාශ්‍ර තහවුරු කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය වසර දෙක තුල සිදුකල මෙහෙයුම් වලදී එක්සත් ජනපදය විසින් ඔහුව ඝාතනය කර ඇති බවට ප්‍රමාණත් සාක්ෂි පවතින බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබේ.
සිය පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඇතුලු බටහිර රටවල් වෙත දැඩි දෝශාරෝපණ එල්ල කල හම්සා එක්සත් ජනපදයට පහර දෙන බවට වීඩියොවක් නිකුත් කරමින් අනතුරු හැඟවීමක්ද සිදුකලා.
අල් කයිදා සංවිධානයේ නායකත්වය සදහාද හම්සා බින් ලාඩන්ගේ නම යෝජනා වී තිබුනි.

No comments:

Powered by Blogger.