එස්.බී.- ඩිලාන් පොහොට්ටුවේසා මාජිකත්වය ගනී !
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වන එස්.බි. දිසානායක හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අතින් ඔවුන් මෙසේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.
මෙම දෙදෙනා දරන ලද තනතුරු ශ‍්‍රීලනිප තනතුරුවලින් මෑතකදී ඉවත් කරනු ලැබීය.
ශ‍්‍රීලනිපයේ තවත් පිරිසක් ඉතා නුදුරේදීම පොදුජන පෙරමුණ හා එක්වන බව එස්.බී. දිසානායක මහතා කියා සිටියේය.

No comments: