කුමන බලපෑම් ආවත් ‘සජිත් එනවා’ කුරුණෑගල රැළිය පවත්වනවා.. අජිත් දිගටම ගේම ඉල්ලයි..
ජාතික මහජන සභාවේ හැටන් කලාපයේ පුරවැසි සමුළුව වතුකරයේ තරුණ තරුණියන් සහ වතු කම්කරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් (31) හැටන් දික්ඔය නගර සභා ශාලාවේදි පැවැත්විණ.
පුරවැසියන් යලිත් දේශාපාලනයට කැදවමු යන මැයෙනු මෙම සමුළුව පැවැත්විණි.
ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා විසින් සංවිධානය කර තිබු මෙම සමුළුවට විශේෂ ආරාධිතයන් වශයෙන් ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂක පිලිබද කැබිනට් නොවන අමාත්‍යය අජිත් පි පෙරේරා සහ ක්‍රිඩා සහ විදුලි සන්දේශ සේවා අමාත්‍යය හරින් ප්‍රනාන්දු යන මහතුන් සහභාගි විය.
සමුළුවට පැමිණි ඇමතිවරුන්ව ජතික මහජන සභාවේ සමාජිකයන් විසින් උණුසුම් අයුරින් දික්ඔය නගර සභා ශාලාවේදි පිලිගනු ලැබුනි.
වතුකරයේ ජනතාව සහ රටේ බහුතර ජනතාවක් ඉල්ලන දිනන අපෙක්ෂකයා වන අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ අපෙක්ෂකයා කිරිමට තම අරමුණ බව අමාත්‍යයවරුන් දෙදනොම එම සමුළුව අමතමින් කියා සිටියහ.
කුමන බලපැම් පැමිණියත් ලබන මස 5 දින කුරුණැගලදි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පතා තුන් වන රැස්විම අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව අමාත්‍යය අජිත් පි පෙරේරා මහතා කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ

No comments: