සජිත් පිල ගවු ගාණක් පසුබසී.. සජිත් නාමික ජනාධිපති කර රනිල් විධායක අගමැති කරන්න එකග වේ !
ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පත්කර ඉන් පසු පිහිටුවන ආණ්ඩුවේ විධායක අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ යුතු යැයි තමන් පාර්ලිමේන්තු කණ්ඩායමට යෝජනා කරන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේය.
කොළඹ දී එජාප මන්ත්‍රීවරුන් පිරිසක් මෙම සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් එය සාධාරණ යෝජනාවක් බවට පිලිගත් විය මෙම ගැටලුව විසඳාගත හැකි බවත් ඔහු පැවසීය.
පක්ෂයේ මේ වනවිට සිටින ජනප්‍රියම පුද්ගලයා ජනාධිපති අපේක්ෂක ලෙසත් ආණ්ඩුව කළමනාකරණය කළ හැකි බුද්ධියක් සහිත අත්දැකීම් බහුල රනිල් වික්‍රමසිංහ මහතා විධායක අගමැති ධුරයට පත්කිරීම ඉතා සාධාරණ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මේ මොහොතේ ගැටලුව විසඳීමට පටලවාගත යුතු නැතැයිද කළේය.
ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කළ හැකි මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේය

No comments: