Header Ads

Breaking News
recent

නමට සීමා නොවුණ සජිත්ගේ ප්‍රායෝගික බදු ප්‍රතිපත්ති

මම paye tax සම්පූර්නයෙන් අහෝසි කරනවා.

- ගෝටාභය රාජපක්ශ

මම paye tax ගෙවීම ආරම්භ වන සීමාව මසකට රු 100,000 සිට 150,000 දක්වා වැඩි කරනවා.

- සජිත් ප්‍රේමදාස


මම 15% VAT එක 8% දක්වා අඩු කරනවා.
- ගෝටාභය රාජපක්ශ

මම 15% VAT එක වසර දෙකක් තුල 12.5%ට අඩු කරනවා.

- සජිත් ප්‍රේමදාස.

රටේ ණය ගෙවීමේ අර්බුදය උග්‍රම කාල සීමාව වන 2020-2025 කාලය තුල රාජ්‍ය ආදායම් ශක්තිමත්ව තබා ගැනීමේ අරමුණ ඇතිව, මේ රටේ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කල හැකි බදු ප්‍රතිපත්තිය කුමක්දැයි තීරනය කිරීමට සරල බුද්දියක් තියෙන ඕනෑම කෙනෙක්ට, දැං වැඩි අපහසුවක් නැත....

No comments:

Powered by Blogger.