Header Ads

Breaking News
recent

රාජපක්ෂ රජය සමයේ සිදුවූ සියළු පැහැරගැනීම් හා මරා දැමීම් පිටුපස සිටියේ ගෝඨාභය රාජපක්ෂයි.

එවක තම පුතු ඇතුළු පිරිස පැහැර ගෙන මරා දැමීමට තැත් කළේ මහින්ද රාජපක්ෂගේ දෙවෙනි පුතෝගේ අවශ්‍යතාවයක් මත බවත් එය එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ දැනුවත්ව සිදුවූ බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ප්‍රසිද්ධ රූපවාහිනී වැඩ සටහනකදී කියා සිටියේය.
මෙරට සිදුවූ එවැනි පැහැර ගැනීම් හා මරා දැමීම් බොහොමයකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බවත් ඒවා සාක්ෂි සභිතව තමාට ඔප්පු කළ භැකි බවත් මර්වින් සිල්වා වැඩිදුරටත් පැවසුවේය.

No comments:

Powered by Blogger.